Appointment

Web design start from Rs. 25,000/-

ව්‍යාපාරික ඔබට අංග සම්පූර්ණ වෙබ් අඩවියක් රු. 25,000/-කට. සැගවුනු ගාස්තු නැති. ගණන් බැලුවොත් රු. 35,000/-කට වැඩිය වෙබ් අඩවියක්, වෙබ් ලිපිනය(Domain Rs.2500/-) හා හොස්ටින් (Hosting Rs. 1500/-) සම්පූර්ණයෙන්ම නොමිලයේ. අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 , පිවිසෙන්න https://axault.com

ආරම්භයේදී කුඩා ව්‍යාපාරයකට විශාල මුදලක් වැය කොට අඩවියක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාර්යයකි, එනිසා කුඩා ව්‍යාපාර හිමි ඔබට සරිලන අඩු මිල වෙබ් අඩවි නිර්මාණ පැකේජයක් අප ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන්නෙමු.

ස්වාධීන තොරතුරු තාක්ෂණ සේවා සමාගමක් ලෙස දේශීය ඔබට මුල්තැන දෙමින් නවමු අලංකාර නිමාවකින් යුත් සහ සෙවුම් යන්ත්‍ර සඳහා පිලිසැකසූ මෙම පැකේජය මිලෙන් වැඩි අනෙකුත් පැකේජ වල අඩංගු අංගයන් රැසකින් සමන්විත වේ. මෙම හදුන්වාදීමේ මිල 2018 ජුනි 30 වන දායින් අවසන් වේ. ඊට පෙර මිලදීගෙන ඔබගේ වටිනා මුදල් ඉතිර්කරගන්න.

offer ended

Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business