Appointment

.lk domain and hosting free

ඔයාත් වෙබ් සයිට් එකක් හදාගන්න හොයන කෙනෙක්ද, එහෙනම් මේක ඔයාට ගොඩක් වැදගත්. ලංකාවේ මේවෙන විටත් වෙබ් ඩිසයින් කම්පැණි බොහෝමයක් තියෙනවා එත් ඔවුන් හැමෝම ඔයාගේ වෙබ් සයිට් එක හදන්න සුදුස්සන් නම් නොවේ.
මොකද බොහොමයක් දෙනා පලපුරුද්දෙන තොරව විශ්වාස කළ නොහැකි තරම් සේවවාන් ඇදහිය නොහැකි මිලකට ලබාදීමයි සැබෑ කාරණය ඔබ නොදන්න නිසා.

උදාහරණයකට Unlimited hosting එහෙමත් නැත්නම් Free hosting ලබාදීම දැකවිය හැකියි, මවැනි සේවා මිලදීගන්නා ඔයාට වැඩිකල් නොගිහින් අමාරුවේ වැටෙන්න වීමනම් සිකුරයි. මොකද ටික දවසකින සයිට් එක down උනාම සයිට් එක හදපු කෙනා හොයාගන්නත් නැති උනාම ඔයා වැයකරපු මුදලත්, මිලදීත්ත ඩොමේන් එකත් සදහටම නැතිවෙන්න පුළුවන්.
හොස්ටි කියන්නේ හොද ව්‍යාපාරයක් , ඇතැම් විශාල හොස්ටින් සමාගම් ඔවුන්ගේ භාවිතයට නොගන්න ඉතිරි Hosting space එක ප්‍රචාරක මධයක් ලෙස නොමිලේ බෙදා දෙනවා එහි කිසුදු වගකීමක් නැති අතර අවශ්‍ය ඔනෑම විටක අත්හිටවන්නටත් පුලුවන්. නමුත් ආදුනික වෙබ් නිර්මාණ ශිල්පීන් මෙම අත්හදා බැලීම් සඳහා යොදාගන්නා ඉඩ, ඔයාට සේවා සැපයීම සඳහා යොදා ගැනීම නිසා ඔයාට නිකරුනෙ කරදරේ වැටෙන්න සිද්ද වෙනවා

එතකොට අපි Free hosing දෙන්නේ කොහොමද?
ඇත්තෙන්ම ඔයාගේ ප්‍රශ්ණෙ වැරදියි, අපි Free hosting දෙන්නේ නෑ, “Hosting Free” ලබාදීමයි සිදුකරන්නේ. පැහැදිලි මදි නේද ?
තොගවශයෙන් මිලදීගත්දී ඔනම දෙයක් අඩුයි වගේ විශාල Hosting space එකක් මිලෙන් අඩුයි. ඉතින් අපි මිලදීගත්ත Premium hosting space එක අපේන් සේවා ලබාගන්න අයට Free ලබාදනෙවා . ඒ කියන්නේ Hosting Free දෙනවා

මේ වගේ වදගත් කරුණු කාරනා ගණනාවක් ඔයා මිලදීගත්දි හිතන්න ඔන
එක Post එකකින් විස්තර කරන්න අමාරු දෙයක්

අපේ වෙබ් අඩවි නිර්මාණ පහත ක්ෂේත්‍ර සදහා මූලිකව සිදු කෙරනෙවා

► Car Sales
► Automobile Service and Repair workshop
► Automobile spare-part shop
► Engineering Company
► Vehicle retail & Cab services
► Travel & Tours Agency/company
► Foreign job/Education agencies
► Tour and business air ticketing, Hotel booking agencies
► Nursing-home, hospital, medical center and channeling service
► Pharmacy and pharmaceutical manufacturers
► Education Institutes and universities
► School/college leavers and batches club
► And free non-profit institute website design(*conditions apply)

තවදුරටත් දැනගන්න

අපගේ වෙබ් නිර්මාණ

ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණය – ඔබ කියවිය යුතුම පෝස්ට් එකක්

ලංකාවේ වෘත්තීය මට්ටමේ අඩුම මිල අපෙන්. අදම ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම අරඹන්න. අමතන්න 0113640155 හෝ සමිරු 0789851606 ,

ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණය – ඔබ කියවිය යුතුම පෝස්ට් එකක්

Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business