



Web Design and Development Company
in Sri Lanka


Responsive layout
SEO & Social Media Integrated
5 E-mail accounts
Contact forms, slides,subdomain, etc







Axault we believe Every business is unique.
Different needs, objectives, and
life-cycle stages necessitate a website
that is specifically designed to suit
your business where it is,
and can be easily adapted to
where it’s going.

(+94) 789851606
info@axault.com
Monday - Saturday 09:00 - 5:30 (UTC+5:30)
the contact of two chemical substances:
if there is any reaction, both are
transformed.
තරග වෙනස් කරන්නකු වීමේ හොඳම පහර.
වෙබ් නිර්මාණකරනය
වර්ඩ්ප්‍රෙස් ඇතුළු අන්තර්ගත කළමනාකරණ පද්ධති විසදුම්.
අන්තර්ජාලය තුලින් ඔබගේ වෙළඳ ව්‍යාපාරය දියුණු කරගන්න. ජම්ලා, වර්ඩ්ප්‍රෙස් යොදාගෙන සුවිශේෂී බහුවිධ උපාංග සඳහා පිරිසැකසු ඔබට පහසුවෙන් හැසිරවිය හැකි වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න


ඉ-වාණිජ්‍යය
ඉ-වාණිජ්‍යය වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය.
අන්තර්ජාලය හරහා ගනුදෙනුකරු සමඟ ගනුදෙනු කරන්න. ඊ-වාණිජ්‍යය වෙබ් අඩවිය මැජෙන්ටෝ,සෙන්කාට්, ඔපන්කාට්,ෂොප්ෆයි ,වොලූෂන් වැනි කාර්මික සම්මතයන් සහ අන්තර්ජාල ගෙවීමේ ද්වාර (*කො.ස) සමඟ සංවර්ධනය කරගන්න.
වෙබ් සංවර්ධනය
ව්‍යාපාර සහ සහයෝගීතාව සඳහා වෘත්තීය වෙබ් විසඳුම.
වැඩි දියුණු කළ සංකීර්ණ ව්‍යාපාරයක් ලෙස, අන්තර්ගත කළමනාකරණ පද්ධති (CMS) සමඟ සියලු අවශ්‍යතා සපුරා ගැනීම තරමක් අපහසුය. ඇක්සෝල්ට් අප හරහා ඔබේ ව්‍යාපාරයේ නවීන තාක්ෂණය යුත් නිශ්චිතවම ඔබවෙනුවෙන්වෙ ගොඩනැගූ වෙබ් විසඳුම් සපයාගන්න..


ග්‍රැෆික් නිර්මාණකරනය
ඔබේ වෙළඳනාම නිර්මාණය කරගන්න නැතිනම් එය නව ප්රවණතාවයන්ට අනුකූලවය යාවත්කාලීන කරගන්න.
ජනතාවගේ දිනපතා අවශ්‍යතාවයන් අප දනිමු. කලා කෘතියක් යනු හා හැඩතල වලින් පමණක් සෑදුනක් පමණක් නොවේ එයට අනන්‍යතාවයක් පවතින බව අප තරයේ විශ්වාස කරමු. ඔබේ ගුණාත්මකතාවය මුල්තැන දෙමින් හරහා සිදුකර ගන්න.
මෘදුකාංග සංවර්ධනය
පෞද්ගලික සහ ව්‍යාපාර සඳහා වෘත්තීය මෘදුකාංග විසදුමක්
අපි කර්මාන්ත හා ව්‍යාපාර සඳහා විශිෂ්ට මෘදුකාංග සහ සේවා සපයන්නෙමු, වැටුප් පත්, ඉන්වෙන්ටරි, වෙන් කිරීම, ආදිය. එසේම වෙබ් පාදක සහ මෘදුකාංග පැකේජ ලෙස ඉතා පහසු මිලට ලබා දෙන්නෙමු දෙන්නෙමු.


ව්‍යාපාරික
ආයතන සඳහා ව්‍යාපාරික විසඳුම.
ඔබගේ සේවා ස්ථානය පරිගණකගත කිරීම සඳහා වේලාව මෙයයි. අති නවීන තාක්ෂණික විසඳුම් ක්‍රියාත්මක කරමින් ඔබේ ව්‍යාපාරයේ ඵලදායිතාව, විශ්වසනීයත්වය හා ආරක්ෂාව වැඩි දියුණු කරගන්න.ව්‍යාපාරයේ මූලික පහසුකම් සහ විසඳුම් නිර්මාණය සහ ක්‍රියාත්මක කිරීම, කලවුඩ් කම්පියුටින්, BPO, ආදී විසමුම් ලබාගන්න.
ඇක්සෝල්ට් ශ්‍රම බලකාය
ලොව දැවැන්ත තාක්ෂණික ආයතන වල සේවාවන් අත්විඳින්න
ඇක්සෝල්ට් සිස්ටම්ස්
වඩාත්ම දියුණු වෙබ් තාක්ෂණයන අත්විඳින්න.
හවුල්කරුවෙකු සමඟ වැඩ කරන්න.
අපගේ වෙබ් තාක්ෂණයෙන් තවදුරටත් වාසි ලබා ගැනීමට නිවැරදි සේවා හෝ තාක්ෂණික හවුල්කරුවකු සොයා ගන්න.
අප හා සම්බන්ධ වන්න.
ඔබ බලාපොරොත්තු වන සේවාව අපට පවසන්න,අප එම සේවාව ලබා දීම සඳහා කටයුතු කරන්නෙමු
ඇක්සෝල්ට් අප සමග පස්දෙනෙකුගෙන් යුත් වෘත්තීය මට්ටමේ ප්‍රවීණයින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව සඳහා සිටී. ඔවුන් ඔබගේ තොරතුරු සහ වෙබ් අඩවියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරයි