Appointment

Best web design solution in Sri Lanka – 2019 Happy New year with 15% discount for all web package

Sri Lanka’s number #1 Professional team handled Website Designing and Development Services: Axault IT Solution.

ඔබත් කවුරුන් හෝ පාරිභෝගිකයෙක් / සේවාදායකයෙක් ඔබ වෙත එනකන් බලා සිටින සාම්ප්‍රදායික ව්‍යාපාරිකයෙක්ද? එසේනම් මෙයත් ,”ඔයා බලන්නම ඕන පෝස්ට් එකක්”.

 මේ ගෙවෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයයි. ඔබ පාරිභෝගිකයෙක් නම් ඔබට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ඔබ මුලින්ම කොතැනක නම් සොයනු ඇත්ද? නිතැතින්ම එය අත්ලෙහි ඇති Mobile phone එකෙන් වූ Google search 1කින් ආරම්භ වනු ඇත. නමුත් මෙම ගොන්නක් වූ Google search result අතර ඔබ සිටීද?
එසේත් නැත්නම් සෙවුම් ප්‍රතිපලයක යන්තමින් ඔබේ ව්‍යාපාරයේ නම සඳහන්ව තිබුණද, ඔබ හා සම්බන්ධ වීමට ඔබට හැසිරවිය හැකි ක්‍රමවෙදයක් තිබේද. මුහුණු පොතේ පිටුවක් තිබීම පමණක් ලාබ උපයන අායතනයක ලක්ෂණයක් කියා නම් නොසිතන්න.
බෝහොමයක් පාරිභෝගිකයන් එක් තැනක නොව ස්ථාන කිහිපයක ඔහුට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව මුදල් පසුම්බියට ගැලපෙන අයුරින් සෙවීමට පෙළඹේ. ඔවුන් ඔබ වෙත ඒමට පෙර ඔබේ ව්‍යාපාරය ඔබගේම ක්ෂේත්‍රයේ අනෙක් ආයතන සමඟ සසදයි. ,“මේ කොම්පැනියෙ පරණ වැඩ මොනවද?, මෙතන මට ලඟද, මේ කොම්පැනියට වෙබ් සයිට් එකක් තියෙනවා එත් මේකට නෑ වෙබ් ආවියක්වත් නඩත්තු කිරීමට මුදල් නැත්ද දන්නෙ නෑ, මේගොල්ලන්ට තියෙන්නෙ Free දෙන මෙල් ඇඩ්රසි, ෆේස්බුක් පේජ් එක හුග කාලෙකින් update කරලා නෑ වැඩ අවිත් නෑ වගේ” මෙවැනි වදන් වෙබ් ආවියක් නොමැති විට අප පාරිබෝගියන්ටද අසන්න ලැබුනු බව අප දනී.
මේ සියල්ල මගින් ඉහත කී පාරිභෝගික පිරිස ඔබට මගහැරී යාම සිදු නොවේද.
 
කෙසේ නමුත් පැරණි පාර්භෝගිකයන් සේවාලාභීන්ගෙන් අසා දැනගෙන පැමිණෙන නව පාරිබෝගිකයින් කිහිපදෙනෙකු හැර ඔභගේ අගය වටහාගෙන ඔබ වෙත එන පාරිභොකයින් ගණන අතලොස්සකට සීමා විය හැක. ඔබේ මෙම පැරණි පාරිබෝගිකයන් ඔබ ගැන තබා ඇති විශ්වාසහ, තක්සේරුව අන් අයටත් දැන්වීමට හැකිනම් කෙසේද?
 
නමුත් ඔබට අන්තර්ජාලය ඉඩක් නොවන්නේ නම් මෙම කාර්යය කෙසේ කරන්නද?
 
ඒ සඳහා ඇක්සෝල්ට් හී අප සතුව තොරතුරු තාක්ෂණ විසඳුම් ගණනාවක් ඇත.
එනිසා අන්තර්ජාලයේ ඔබටම කියා හිමි ස්ථානයක් ලබා ගැනීමට අප කටයුතු කරන්නනෙමු.
  • ඔබේ ආයතනය සතු වෙබ් අඩවියක් පැවතීමෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙලදපොලට අවතීරණ වීමේ හැකියාවක් ලැබෙන අතර ව්‍යාපාරයේ වෙළදපොල සථාවරත්වය, විවෘත්ත භාවය හා ඒහි නෛයතික සවභාවය වඩා හොදින් බස්මතු කර පෙන්වීමේ හැකියාවක්ද ලැබේ.
  • කෙතරම් ඉහළ පිළිගැනීමක් තිබෙන ආයතනයක් වුවද නොමිලේ ලබාදෙන ඊමේල් ගිණුම භාවිත කිරීම මගින් ආයතනයේ ප්‍රතිරූපයටත් ගැටලු පැන නැගිය හැක. මෙනිසා අපගේ සෑම වෙබ් අඩවියකටම විද්‍යුත් තැපෑල පහසුකම ඩොමේන් නාමය යටතේ ලබේ.
  • ඔබේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍රයක (Google search වැනි ) ශ්රේණිගත කිරීම වඩාත් ප්රබල අංගයකි. ඔබට වෙබ් අඩවියක් තිබූ පමණින් එය Google සෙවුම් ප්‍රතිඵල අතර නොතිබිය හැක ඒ සඳහා විශේෂ සැකසීම සිදු කළ යුතු අතර එය අපගේ සෑම වෙබ් අඩවියක් සතුව ඇති සේවාවකි.
  • අප ඔබේ ව්‍යාපාරික වෙබ් අඩවියට ඈදූ  එෆ්.බී පිටුවක් මෙන්ම google pluse, twitter සහ LinkedIn ව්‍යාපාරික පිටු, ව්‍යාපාර ලයිස්තුගත කිරීම්(business listing/directory) නොමිලයේ ලබා දෙන්නෙමු.මෙමගින් අන්තර්ජාලය හා සමාජ ජාල භාවිතා කරන මිලියන ගණනක් වූ පරිශිලකයින් ඔබගේ වෙබ් අඩවියටත් ඒ හරහා ඍජුව ඔබ ව්‍යාපාරයටත් සම්බන්ධ වෙයි. මෙය අගයෙන් වැඩි සේවාවක් වන නමුත් සෑම පැකේජ සඳහා ම මූලික සැකසුම් ඉදිරිපත් කර ඇත
 මේ සියල්ල මඟින් අමතර මුදලක් නොගෙවාම ඔබේ ව්‍යාපාරයට ප්‍රචාරණයකුත් ඔබගේ සේවාව නවීන ලෝකයට හඳුන්වා දීමටත් අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම, වෙන්කර ගැනීම හෝ ඔබගේ ඒජන්තවරයකු හා සම්බන්ධ වීමේ හැකියාව ද ලබාගත හැක.

අපගේ සෑම වෙබ් පැකේජයක් සමඟම,

  1. වෙබ් ලිපිනය(Domain Rs.2500/-) හා හොස්ටින් (Hosting Rs. 1500/-) පළමු වසර සඳහා නොමිලයේ.
  2. ව්‍යාපාරික ෆේස්බුක් පිටුවක් ඇරඹීම සහ එය වෙබ් අඩවිය හා අෑදීම.
  3. වෙබ් අඩවියට පිවිසෙනන් සමඟ Live-chatting පහසුකම ලබාදීම.
  4. ඩොමෙයින් නාමය ඇතුළත්ව email ලිපින (ex. [email protected]).
  5. බහුවිධ උපාංග සඳහා අනුකූල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
  6. අන්තර්ගත ආකර්ශනීයව සංස්කරණය කොට ඇතුළත් කිරීම.
  7. ඡායාරූප හා වීඩියෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණය කොට ඇතුළත් කිරීම.
  8. සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය/SEO(google search resulting ඔබේ වෙබ් ආවිය දැක්වීම) මූලික සැලසුම් අන්තර්ගත කිරීම .
 
අප පහත ක්ෂෙත්‍ර සඳහා මෙම විශේෂ වට්ටම් ලබා දේ,
  • Car Sales website
  • Business and public figure official web site
  • Automobile Service and Repair workshop website
  • Automobile spare-part shop
  • Engineering Company official website
  • Vehicle retail & Cab services
  • Travel & Tours Agency / company
  • Foreign job/Education agencies
  • Tour and business air ticketing, Hotel booking agencies
  • Nursing-home, hospital, medical centre and channelling service
  • Pharmacy and pharmaceutical manufacturers
  • Education Institutes and universities
  • School/college leavers and batches club
  • And free non-profit institute website design(*conditions apply)
දවසෙන් දෙකෙන් DOWN වෙන වෙබ් අඩවි වෙනුවට අන්තර්ජාලයේ පවතින දෙයක්. හරි තැනකින් හරි විදියට කරගන්න. හදිසි බිදවැටීම් , නීතිමය ගැටළු සහ සැගවුනු ගාස්තු කිසිවක් නැති වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණකරණය.
ඉහත අඩුකළ මිල ගණන් 2019 ජනවාරි 10 දායින් පසු වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
 

සයළුම වෙබ් අඩවි සඳහා ඩිමෝව පැය 72ක් තුළ නොමිලේ ලාබාගැනීමට පහත පොරෝමය පුරවන්න. ඒමගින් කිසිදු මුදලක් වැය නොකොට ඔබගේ අනාගත වෙබ් අඩවියේ ඡායාරූපයක් දැක ගත හැක(මෙය මුදලින් රු. 5000 ක් වටිනා සේවාවකි). අදම ඔබේ ඩිමෝව වෙන්කරවා ගන්න අදම ඔබේ වෙබ් අඩවිය නිමවීම අරබන්න

For English medium form: https://axault.com/demo

ලංකාවේ වෘත්තීය මට්ටමේ අඩුම මිල අපෙන්. දැන් අපේ සියළුම පැකේජ 15% කින් මිල අඩු කළා.(කො.ස.)

ඔබ තෝරා ගන්නා පැකේජය කුමක් වුවත්, වෙබ් අඩවියේ සාමාන්‍ය වැඩකටයුතු සිදුකරගෙන යාම පිළිබඳ නොමිලේ දින 3 ක පුහුණුවක් සහ දින 30ක වගකීමක් ලබා දෙයි.

වැඩි විස්තර සඳහා අදම අමතන්න. මෙම විශේෂ මිල අඩුකිරීම ‍2019 ජනවාරි 10 වනදායින් අවසන් වේ.

ඊට පෙර මිලදීගෙන ඔබගේ වටිනා මුදල් ඉතිරිකරගන්න.
අමතන්න 0113640155 හෝ සමිරු 0789851606(whatsapp/viber පහසුකම ඇත).
 
අපගේ පාරිභෝගිකයින් https://axault.com/portfolio/
සේවා විස්තර https://axault.com/services/
පැකේජ විස්තර https://axault.com/pricing/
#webdesign #SriLanka #webdevelopment #wordpress #webdesigning #company #WebDesignCompany #axault

 

Search

Web & Mobile

Design

Marketing

Software

CAD & Design

Business