



Web Design and Development Company
in Sri Lanka


Responsive layout
SEO & Social Media Integrated
5 E-mail accounts
Contact forms, slides,subdomain, etc







Axault we believe Every business is unique.
Different needs, objectives, and
life-cycle stages necessitate a website
that is specifically designed to suit
your business where it is,
and can be easily adapted to
where it’s going.

(+94) 789851606
info@axault.com
Monday - Saturday 09:00 - 5:30 (UTC+5:30)
the contact of two chemical substances:
if there is any reaction, both are
transformed.

දේශීය සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ සමග වෙබ් නිර්මාණකරණය හා සංවර්ධනය අමතක නැති
විවිධත්වය අත්විඳින්න
සම්පූර්ණ වෙබ් අඩවියක්.
රු. 18,900/- සිට
- For whom
- Responsive layout
- Maximum pages
- Images & Videos upload
- Social Page Integration
- Search Engine Optimizing
- Languages
- Hosting (Disk Space)
- Email
- Mobile app ready
- Client user level
- Other features
Bronze
- Small Business & Enterprises
- PC, Tab & Mobile only
- 10 Pages + Legal pages
- Limited to Host
- Facebook, Instagram, LinkedIn
- Essential
- 1 Lang only(English)
- First year 500MB Free
- 2 Users (*CA)
- Viewer
- Contact form (1), Slider (1), Chat

Gold
- eCommerce & Shopping cart
- PC, Tab, Mobile & Major devices
- 15 Pages + Legal pages
- Limited to Host
- Major social media
- Advanced
- 1 Lang only (English)
- First year 20GB Free
- 10 Users (*CA)
- Admin
- Contact form (1), Slider (1), Chat, Auto Backup, Payment Gateway
Silver
- Private Limited Company and corporate
- PC, Tab & Mobile only
- 13 Pages + Legal pages
- Limited to Host
- Major social media
- Moderate
- 1 Lang only (English)
- First year 1GB Free
- 5 Users (*CA)
- Author
- Contact form (1), Slider (1), Chat, Auto Backup
වෙබ් අඩවිය, අන්තර්ජාලය තුළ ව්‍යාපාරයේ වෙළඳ නාමයක පිළිබිබු කරයි.
ඔබගේ ක්ෂේත්රයේ නියැලී සිටින බොහොමයක් ව්‍යාපාරිකයින් අන්තර්ජාලය ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමටත් වැඩි අලයක් කරගැනීමටත් අන්තර්ජාලය හා සබැඳි උපක්‍රම භාවිතා කරයි ඔබේ වෙබ් අඩවියේ සැකිල්ල සහ අලංකාරවත් නිමාව එය සාර්ථක පොත් නිර්මාණය කරයි අභියෝග ජය ගත හැකි හොඳම මාර්ගය ඇක්සෝල්ට් වෙබ් ඩිසයිනින් සේවාවයි.

භාණ්ඩ සන්නාමය හා වෙළෙඳ ලාංඡන නිර්මාණය
ඔබේ අදහස පාදක කරගත් නිර්මාණයක්
සියල්ලම එකම පැකේජයක් තුළ
රු. 15,500/-ක් පමණයි(රු 16900)
අන්තර්ගත දෑ
✓ Logo source file in major graphic format
(Ai, Cdr, Psd, Pdf)
✓ Company Identity & Branding Manual
✓ Letter head, Invoice, Quotation Templates
✓ Business card (aka vising card)
✓ Email Signature (html source code)
✓ PowerPoint Presentation template file
✓ Other(Brochure, Flyer)
✓ Social media ready profile, cover photos
and Fonts,
සහ තවත් බොහෝ දේ.
වෙළඳ ලාංඡනයක් යනු තවත් අයෙකුගේ වෙළඳ ලාංඡනයක අනුකාරක ස්වරූපයක් නොවේ. එය සුවිශේෂී හා ආවේණික ලක්ෂණයන්ගෙන් යුක්ත විය යුතුය. වර්තමානයේ සරල බව යනු ලාංඡනයක වැදගත්ම අංගයකි. සිතන්න ලොව ප්‍රබල වෙලද ආයතන වන ඇපල් පරිගණක සමාගමේ අඩක් ඉවත්වූ රිදී පැහැති අපල් ගෙඩියක ලාංඡනය. එය එහි පන්තියක් රසයක් ඒ වගේම අසමසම නිර්මාණකරණයත් පෙන්වයි. අප අලුතින් ආරම්භ කළ ව්‍යාපාර වලට මෙන්ම දැනට පවතින ව්‍යාපාර සඳහා වෙළෙඳ ලාංඡන නිර්මාණය කර ඇත්තෙමු. අප නිර්මාණය කරනට උද්යෝගිමත්ව පසුවන්නෙමු. ඒ වගේම අපගේ පාරිභෝගිකයන් ද ඒ ගැන තෘප්තිමත්ය